නීතිඥවරු 10ක් ජනාධිපති නීතිඥවරු ලෙස පත්වෙයි!

Date:

කොළඹ LNW:ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නීතිඥවරු දසදෙනකු ජනාධිපති නීතිඥවරුන් ලෙස පත්කර තිබේ. ඒ අය ශ්‍රේෂ්ඨාධිකරණයේ උත්සවාකාර රැස්වීමකදී දිවුරුම් දීමට නියමිත අතර ඉන් අනතුරුව පත්වීම් ලැබූවන් ජනාධිපති නීතිඥයන් ලෙස සලකනු ලබයි.

ජනාධිපතිවරයා විසින් පත්වීම් කරනු ලැබූ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් දසදෙනා වන්නේ චමන්ත වීරකෝන්, ආචාර්ය අසංග ගුණවංශ,මොහොමඩ් ආදමලි, හර්ෂ ප්‍රනාන්දු, චාර්ය සිවාජි ෆීලික්ස්, යිස මාකර්,කෞෂල්‍ය නවරත්න, උපුල් කුමරප්පෙරුම,විරාන් කොරයා සහ එරාජ් ද සිල්වා යන අයයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!

කොළඹ LNW: රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා...

වසරේ සුපර් මූන් අද රාත්‍රියේ!

කොළඹ LNW:මේ වසරේ චන්ද්‍රයාගේ විශාලතම පෙනුම අද (05) දිනයේදී...

භුපින්දර් හැදුව පිත්ත ලෝකයක් දිනන්නට තරම් ශක්තිමත් විය

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: වඩු කාර්මිකයෙකු වන මොහාලි හී...