සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): සැමට සාමයේ පණිවුඩය රැගෙන නත්තල් දිනය උදාවීම පෙරණිමිති කර ගනිමින් තෝරා ගත් බන්ධනාගාරගත රැඳවියන් හට විශේෂ රාජ්‍ය සමාවක් ලබා දීමට තීරණය කර ඇති බව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක මහතා මේ බව නිවේදනය කළේය.
එසේ නිදහස් වන පිසිසට පිරිමි රැඳවියන් 989ක් හා කාන්තාවන් 15ක් ඇතුළත් වන අතර, නිදහස් කිරීමට නියමිත රැඳවියන් ගණන පහත පරිදි වේ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇