සිරියාවේ නත්තල් ගසට ගිණි; රටපුරා විරෝධතා ඇවිළේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මධ්‍යම සිරියාවේ ක්‍රිස්තියානි බහුතරයක් වෙසෙන නගරයක් වන Suqaylabiyah හි ප්‍රධාන චතුරශ්‍රයේ නත්තල්ගස ගිණි තැබීම හේතුවෙන් සිරියාව පුරා විරෝධතා ආරම්භ වී ඇති බව වාර්තා වේ.

සිරියාවේ බෂාර් අල්-අසාද්ගේ 50 වසරක පවුල් පාලනය නිමා කරමින් කැරැල්ලට නායකත්වය දුන් ප්‍රධාන ඉස්ලාමීය කන්ඩායම වන හයාට් ටරිර් අල්-ෂාම් (HTS) විසින් මේවන විට රට පාලනය කරන කරයි. UN, US, EU සහ UK විසින් HTS ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර ඇති අතර සිරියාව කුර්දි, ආර්මේනියානු, ඇසිරියානු, ක්‍රිස්තියානුවන්, ඩ්රූස්, අලවයිට් ෂියා සහ අරාබි සුන්නි ඇතුළු බොහෝ වාර්ගික සහ ආගමික කණ්ඩායම්වල නිවහන වේ.

රට පුරා ඇවිලී ඇති විරෝධතා වලට සම්බන්ධ වෙමින් විරෝධතාකරුවන් ඉල්ලා ඇත්තේ සුළු ජාතීන් ආරක්ෂා කිරීමට නව ඉස්ලාමීය බලධාරීන් පියවර ගන්නා ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු – නැගෙනහිර අද හර්තාලය අසාර්ථක වන ලකුණු ?

අද (18) දිනයේදී උතුරු - නැගෙනහිර ප්‍රදේශවල පැවැත්වීමට නියමිතව...

හිටපු ඇමති මනූෂව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය...

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...