කහතුඩුව පිවිසුම අසලදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලොරියක් අනතුරක!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ (LNW):

අද (25)දින දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් කහතුඩුව පිවිසුම අසලදී ආරක්ෂිත වැටේ ගැටී අනතුරක් සිදුව තිබෙන අතර, අනතුරට පත් ලොරි රථය බෑවුමකට පෙරළී ගොස් ඇති බව වාර්තා වේ .

සිදුකළ විමර්ශණවලදී අනාවරණය වී ඇත්තේ ,ලොරි රථය බෑවුමට පෙරළීයාමේදී එහි කිලෝ 50ක බරින් යුත් ඩොලමයිට් කොට්ට 600ක් තිබූ අතර ලොරි රථය වට 03ක් පෙරළී ගොස් ඇති බවයි.අනතුරින් ලොරි රථයේ රියදුරු සුළු තුවාල ලබා තිබෙන අතර, සිද්ධිය සම්බන්ධව දක්ෂිණ අධිවේගී රථවාහන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...