*
Thursday, December 26, 2024
spot_img

Latest Posts

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ (LNW):

ගෝලීය සාගතය උග්‍ර වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.

එයට හේතුව ලෙස පෙන්වන්නේ, ලොව ධනවත් රටවල් සාගතයෙන් පීඩා විදින ලෝ වැසියන්ට ආධාර ලබාදීම අවම වීම බවයි.

ඔවුන් අවධාරණය කරනුයේ 2025 වසරේ දී ලෝකයේ මිලියන 307කට මානුෂීය ආධාර අවශ්‍ය වන අතර ආධාර රැස්කර ගත හැක්කේ ඉන් සියයට 60ක් සඳහා පමණක් බවත් ඒ අනුව, 2025 වසරේ දී ලෝකයේ මිලියන 117ක පමණ පිරිසකට මානුෂිය ආධාර නොලැබෙනු ඇතැයි ඔවුන් අනතුරු අඟවා තිබේ.

මෙම වසරේදීත් ආධාර අවශ්‍ය පිරිස් වෙන මානුෂිය ආධාර ලබා දීම සඳහා ඩොලර් බිලියන 49.6ක් අවශ්‍ය බවට එක්සත් ජාතීන් ඇස්තමේන්තු ගත කර තිබුණත් ඔවුන්ට ඉන් සපයා ගත හැකි වූයේ සියයට 46ක් පමණඛ් බව වාර්තා වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan