ලියෝ පාප් වහන්සේගේ නත්තල් දින පණිවිඩය

Date:

සටහන: සශිකලා මධුෂාණි

දෙසැම්බර් 25: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: මෙවර නත්තල් ඒව දේශනාව ඉදිරිපත් කරමින් XIV වන ලියෝ පාප් වහන්සේ ප්‍රකාශ කර තිබුණේ, ආගන්තුකයන්ට සහ දුප්පතුන්ට කරුණාව දක්වන ලෙසත්, අවශ්‍යතා ඇති අයට උපකාර කිරීම ප්‍රතික්ෂේප කිරීම දෙවියන් වහන්සේම ප්‍රතික්ෂේප කිරීමට සමාන බවත්ය.

ශාන්ත පීතර බැසිලිකාවේ රාත්‍රියේ නත්තල් දිව්‍ය පූජාවේ මුලසුන හොබවමින්, XIV වන ලියෝ පාප් වහන්සේ, ලූක්ගේ සුවිශේෂයේ සඳහන් පරිදි, ලෝකය මවිතයට පත් කරමින් රාත්‍රී අහස ආලෝකවත් කළ අලුතින් දැල්වූ සහ ජීවයෙන් බැබළෙන ගිනි පුපුරක් වන දීප්තිමත් තාරකාව සිහිපත් කරමින් මෙහිදී සෑම පුද්ගලයෙකු තුළම දෙවියන් වහන්සේගේ පැමිණීම පෙන්නුම් කරන බව ලියෝ පාප් වහන්සේ පෙන්වා දිනි.

තම මුල් පාප් පදවියේ සංක්‍රමණිකයන් සහ දුප්පතුන් රැකබලා ගැනීමේ ප්‍රධාන තේමාව වශෙයන් ඉදිරිපත්කල ලේයෝ පාප් වහන්සේගේ පාප් පදවියේ ප්‍රථම නත්තල් සැමරුම මෙයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...