ත්‍රිකුණාමලය ගොවීන්ට වන්දි ගෙවා අවසන්!

Date:

කොළඹ LNW:දිට්වා සුළි කුනාටුව හේතුවෙන් හානි වූ වගාවන් සඳහා වන්දි ගෙවීමේ ක්‍රියාවලියට අදාළව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවීන් 7515කට ආධාර මුදල් ගෙවා අවසන් කර තිබේ.

හෙක්ටයාරකයට රු. 150,000 ක් බැගින් එම වන්දි ගෙවීම සිදුකරයි.

ඒ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ එම ගොවීන් වෙනුවෙන් රු. මිලියන 1001 ක වැය බවක් රජය විසින් දරා තිබේ.

මෙම මුදල් ගොවීන්ට සිදුවූ හානිය පියවීමට පමණක් නොව හැකි ඉක්මණින් නැවත වගා කටයුතු ආරම්භ කිරීමට දිරිගැන්වීමක් ලෙස ලබා දීම සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...

අවසන් පැතුමක් ඉටු විය! රොක්ස්ටාර් නිහඬවම GTA 6 සිහිනයක් සැබෑ කරයි.

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): නොවැම්බර් මාසයේ එළිදැක්වීමට...

වාහන සිය ගණනක් අනතුරට හෙළු මිචිගන් හිම කුණාටුව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඇමෙරිකාවට බලපා ඇති හිම කුණාටු තත්ත්වයත් සමග...