මහනුවර පිළිකා සංගමය සඳහා ඉන්දියන් රජයේ පරිත්‍යාගයක්!

Date:

නදීක දයා බණ්ඩාර – මහනුවර

කොළඹ LNW: පිිළිකාවෙන් පීඩිතව ප්‍රතිකර ලබන රෝගීන්ගේ පරිහරණය සඳහා රුපියල් ලක්ෂ 05කට වැඩි වටිනකමින් යුක්ත ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයක් ඉන්දියානු සහකාර මහ කොමසාරිස් කාර්යාලය විසින් මහනුවර පිළිකා සංගමය වෙත ප්‍රදානය කිරීම ඊයේ (24) සිදුවිය.

ඉන්දියානු සහකාර මහ කොමසාරිස් සාරාන්‍ය වී.එස්. මහත්මිය විසින් එම සංගමයේ සභාපති මොහාන් සමරකොන් මහතා වෙත එම ද්‍රව්‍ය භාර දීම සිදුවිය.

පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ, රෝගීන්ගේ පරිහරණය සඳහා අවශ්‍ය පැළදුම් සහ වියළි සලාකවලින් මෙම ප්‍රදානයන් සමන්විත විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Chris Rea ගේ අමරණීය චරිතාපදානය! a life in pictures 

ඇස් නිලංකාර වන සමාජ ශාලා වේදිකා වල සිට සියලු...

වසර දෙකකට පසුව බෙත්ලෙහෙමටත් ඔන්න නත්තල්!

සටහන – පුලී දෙසැම්බර් 25, කොළඹ (LNW):  ගාසා තීරය පුරාවට...

සංචාරක පැමිණීමේ වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : 2025 වසරේ ගතවූ...

ත්‍රිකුණාමලය ගොවීන්ට වන්දි ගෙවා අවසන්!

කොළඹ LNW:දිට්වා සුළි කුනාටුව හේතුවෙන් හානි වූ වගාවන් සඳහා...