මහනුවර පිළිකා සංගමය සඳහා ඉන්දියන් රජයේ පරිත්‍යාගයක්!

Date:

නදීක දයා බණ්ඩාර – මහනුවර

කොළඹ LNW: පිිළිකාවෙන් පීඩිතව ප්‍රතිකර ලබන රෝගීන්ගේ පරිහරණය සඳහා රුපියල් ලක්ෂ 05කට වැඩි වටිනකමින් යුක්ත ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයක් ඉන්දියානු සහකාර මහ කොමසාරිස් කාර්යාලය විසින් මහනුවර පිළිකා සංගමය වෙත ප්‍රදානය කිරීම ඊයේ (24) සිදුවිය.

ඉන්දියානු සහකාර මහ කොමසාරිස් සාරාන්‍ය වී.එස්. මහත්මිය විසින් එම සංගමයේ සභාපති මොහාන් සමරකොන් මහතා වෙත එම ද්‍රව්‍ය භාර දීම සිදුවිය.

පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ, රෝගීන්ගේ පරිහරණය සඳහා අවශ්‍ය පැළදුම් සහ වියළි සලාකවලින් මෙම ප්‍රදානයන් සමන්විත විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...

අවසන් පැතුමක් ඉටු විය! රොක්ස්ටාර් නිහඬවම GTA 6 සිහිනයක් සැබෑ කරයි.

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): නොවැම්බර් මාසයේ එළිදැක්වීමට...

වාහන සිය ගණනක් අනතුරට හෙළු මිචිගන් හිම කුණාටුව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඇමෙරිකාවට බලපා ඇති හිම කුණාටු තත්ත්වයත් සමග...

ග්‍රීන්ලන්තයේ නව මිලිටරි සූදානම..

රෂිකා හෙන්නායක ජනවාරි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...