සත්ත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා – රැන්ඩි පදනම

Date:

සත්ත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රබල සංවිධානයක් වන රැන්ඩි පදනම පවන්නේ, සත්ත්ව අපයෝජනයක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවන මහාචාර්ය ආශු මාරසිංහ මහතාගේ මෙම නින්දිත ක්‍රියාව හෙළා දකින බවයි.

ඔවුන් ආණ්ඩුවට බලකරන්නේ මේ සිදුවීම පිළිබඳ දැඩි විමර්ශනයක් සිදුකර එය සත්‍යනම්, මහාචාර්ය ආශු මාරසිංහ මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසය.

සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පත සම්මත කිරීමේ අවශ්‍යතාව ද මෙයින් පැහිදිලි වන බව රැන්ඩි පදනම පෙන්වා දී තිබේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු කොරියාවේ Kim Jong Un නව මිසයිල නිෂ්පාදනය ගැන අවධානයෙන් …

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු කොරියාවේ කිම්...

‘ජීවිතයේ දෙවන අවස්ථාවක් : ශ්‍රී ලංකාවේ පළමු ජාතික ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකය පිහිටුවීම’

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 01,කොළඹ LNW: ඇට මිදුළු බද්ධ කිරීමේ පහසුකම රජයේ...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණියලන්ඩන් කවි 5වන වෙළුම

ගස් අතු දළු ලෑම මල් ලැබ බරවීම පලවැල දිළුම කොළ...