විදෙස් ගුවන් සේවයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වෙයි!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ජපාන ගුවන් සේවයට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ජපාන ගුවන් සේවය X පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය. එහි පවසා ඇත්තේ, ඉන් දේශීය සහ විදේශීය ගුවන් ගමන්වලට බලපෑම් එල්ල වී ඇති බවයි.

ජපාන ගුවන් සේවය සඳහන් කළේ , පද්ධතිය යථාවත් කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බවත්, මේ වනවිටත් ඇතැම් ගුවන් ගමන් ප්‍රමාද වී ඇති බවත්‍ ය.

මගී ගමන් මලු කළමනාකරණ ක්‍රියාවලියට ද ඒ හේතුවෙන් බාධා එල්ල වී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...