ඝාතනයක් කිරීමට අදාල පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW:

ඉකුත් දා, අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළඳ ආයතනයක් තුළදී එහි කළමනාකරු වෙඩි තබා ඝාතනය කිරීමට අදාල පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර, කාන්තාවක් ද ඒ අතර වන බව පොලීසිය පැවසුවේය.

අදාල ඝාතනයට යොදාගත් බව සැක කෙරෙන ගිනි අවි දෙකක් සහ ඊට යොදන උණ්ඩ කිහිපයක් ද සොයාගෙන තිබෙන අතර, සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කුමාරකන්ද, රත්ගම සහ බලපිටිය ප්‍රදේශවලදීයි. ඒ, ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...