රේනර් වෙනුවෙන් දිලිත්ගෙන් ලියුමක් !

Date:

හිරු මාධ්‍ය ජාලයට එරෙහිව පොලීසිය විසින් විදුලි සංදේශ නියාමන කොමිසම වෙත කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත් සර්වජන බලය පක්ෂය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

එම පක්ෂයේ මහලේකම් නීතීඥ රංජන් සෙනවිරත්න මහතා විසින් යොමුකර ඇති එම ලිපියෙහි සඳහන් වන්නේ අදාළ වාර්තාකරණයෙහි විෂය කරුණ කුමක් වුවත් ප්‍රජාතන්ත්‍රවාදී රටක නිසි ප්‍රතිචාරය විය යුත්තේ විනිවිදභාවයකින් යුත් නීතිමය ක්‍රියාදාමයක් අනුගමනය කිරීම මිස, බියවැද්දීම හෝ නීත්‍යානුකූල මාධ්‍යකරණය අඩපණ කරන ආකාරයේ දඬුවම් සහ පීඩනයන් එල්ල කිරීම නොවන බවයි.

අදාළ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාට හතරකින් හැඩ වෙන කාන්තා ක්‍රිකට්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා CID අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊපීඩීපී පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය ඩග්ලස්...

උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලට ආයෙත් කාලගුණය නපුරු වෙයිද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW : එළැඹෙන දෙසැම්බර් මස...

දකුණු කොරියානු ජනාධිපති Lee Jae-myung ගෙන් චෝදනාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු කොරියානු ජනාධිපති...