ආමර් වීදියේ පිහිටි වාණිජ මධ්‍යස්ථානයක හදිසි ගින්නක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොළඹ අමරවීදියේ පිහිටි වාණිජ මධ්‍යස්ථානයක හදිසි ගින්නක් හටගෙන ඇති අතර, ආමර්වීදි – ග්‍රීන් ලයින් ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී මෙම අනතුර සිදුව ඇති අතර මේ වන විට ගිනි නිවන රථ ගින්න මැඩපැවැත්වීමට උත්සහ ගනිමින් සිටින බව වාර්තා වේ..

ගින්න අවට දැඩි දුමාරයක් පවතින බව කොළඹ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේය..

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රමෝදය එක්ක ප්‍රබෝධය එයි ද?

නිශ්මං රණසිංහ දෙසැම්බර් 14, කොළඹ LNW: එක්සත් අරාබි එමීර් රාජ්‍යය...

ඩුබායි අස්වැන්න රන් තුනයි – ලෝකඩ දෙකට නඟී

නිශ්මං රණසිංහ දෙසැම්බර් 14, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ආසියානු...