ආධුනික පොලිස් කාන්තාවකට පොලිසිය තුළදීම ලිංගික අතවර කළ OIC අත්අඩංගුවට

ආධුනික පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් මත මාතර, ගන්දර පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව අත් අඩංගුවට ගෙන තිබේ.

මාතර ළමා හා කාන්තා කාර්යාංශය විසින් මෙම පොලිස් ස්ථානාධිපතිවරයාව පෙරේදා (24) රාත්‍රියේ අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

පෙරේදා උදෑසන ගන්දර පොලිස් ස්ථානයෙහි රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරියකට පොලිස් ස්ථානය තුළදීම ලිංගික අතවර කළ බවට මෙම ස්ථානාධිපතිවරයාට චෝදනා එල්ල වී ඇත.

ඒ අනුව අත් අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු පොලිස් ස්ථානාධිපතිවරයාව ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...