ජනාධිපතිගෙන් තවත් පත්කිරීම් දෙකක්!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තනතුරු දෙකක් සඳහා නව පත්වීම් සිදුකර තිබේ.

ඒ අනුව සබරගමුව පළාතේ ප්‍රධාන ලේකම්වරයා ලෙස මහින්ද සනත් වීරසූරිය මහතා පත්කර ඇති අතර බස්නාහිර පළාතේ ප්‍රධාන ලේකම්වරයා ලෙස ප්‍රදීප් යසරත්න මහතාව පත්කර ඇත.

එම පත්වීම් ජනවාරි 01 වනදා සිට බලාත්මකයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එංගලන්තයට එරෙහිව ඓතිහාසික ජයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ පැවති තුන්කොන්...

PHP අර්බුදය සහ විනාශයක් නොවී සිදු වූ විශාලතම සයිබර් කලබලය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ලොව පුරා වෙබ්...

අග්නිදිග ආසියාව විෂ දුමාරයෙන් වැසෙයි: පරිසර දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලීම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අග්නිදිග...