තුනක් මඟ හැරුණොත් පොසිටිව්

Date:

ක්‍රීඩකයින් තහනම් උත්තේජන පරික්ෂාව මඟ හැරීම් තුනකදි ඒ පිළිබඳව මඟ හැරිම් බවට කරුණු අනාවරණය කර ගන්නේනම් පරීක්ෂණය නොකළඳ ඔහු හෝ ඇය තහනම් උථ්තේජන පරික්ෂාවට පෙනී සිට එය ධනාත්මක (පොසිටිව්) වූ අයෙක් සේ සැළකිය යුතු බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ප්‍රධානි රච්ඩ් පවුන්ඩ් පවසානවා.
රිචඩ් පවුන්ඩ් මේ වන විට 80 වන වියේ පසුවන අතර ඔහු අවුරුදු 44 ක් ජාත්‍යන්තර ක්‍රීඩාවේ පරිපාලනමය කටයුතුවල සම්බන්ධව සිටින අයෙක්.ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ මේ වන විටත් එහි විකාශන සමාගමේ සභාපතිවරයා සේ සිටින රිචඩ්, ලෝක තහනම් උත්තේජක විරෝධී ආයතනයේ (WADA) පළමු සභාපතිවරයා ද වෙනවා.
ඒ නිසා ප්‍රභල පිළිගැනීමක් ඇති හිටපු පිහිණුම් ක්‍රීඩකයෙක් වන රිච්ඩ් ලේඛකයෙක් මෙන්ම නීතිඥවරයෙක්ද වෙනවා.මේ සියල්ල එක පොකුරට ගෙන ඔහු, ස්වීයව මෙහෙයවමින් තහම් උතේජනවලින් තොර ක්‍රීඩාවක් යන්න සැබෑ වෙන්නට ඉඩක් ද ඇත.ඒ ඔහු ලෝකයෙන්ම සැළකුම් ලබන නිලධාරියෙකු වන බැවිනි.



RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...