බන්ධනාගාරයෙන් එළියට ආපු තිලිණි ප්‍රියමාලි මාධ්‍යට කියපු දේ! (VIDEO)

Date:

රුපියල් බිලියන 04කට අධික මූල්‍ය වංචා සම්බන්ධයෙන් මාස 03කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි තිකෝ සමූහ ව්‍යාපාරයේ කළමනාකරණ අධ්‍යක්ෂිකා තිළිණි ප්‍රියමාලි ඇප ලබා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පිටව යාමට අවසර හිමි විය.

බන්ධනාගාරයෙන් පිටතට පැමිණි තිළිණි ප්‍රියමාලි ඉතා සුහදව මාධ්‍යට සිය අදහස් දැක්වීමක්ද කර තිබුණි.

ඒ, මීට සුළු මොහොතකට පෙරයි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නියම කරන ලද සියලුම ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඇයට එලෙස බන්ධනාගාරයෙන් පිටව යාමට අවසර හිමි වී තිබුණි.

තිළිණි ප්රියමාලි බන්ධනාගාරයෙන් පිටතට පැමිණ මාධ්‍ය වෙත දැක්වූ සම්පූර්ණ අදහස් දැක්වීම පහත වීඩියෝවෙන් නැරඹිය හැකිය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රශ්මිකාගේ ශ්‍රී ලංකා සංචාරය, ඇගේ විවාහයේ bachelorette පාර්ටියට ද?

සටහන – පුලී දෙසැම්බර් 17, කොළඹ (LNW):  The Animal මෙන්ම මෑත...

ලයනල් මෙසීගේ වම් පාදය ඩොලර් මිලියන 900ක් වටින බව ඔබ දන්නවාද ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ආජන්ටිනාවේ...

ශ්‍රී ලංකාවේ එකම සහ පළමු ටෙස්ට් නායිකාව ක්‍රිකට් තේරීම් කමිටුවට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නම්...