කොළඹ ආශ්‍රිත ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක්

Date:

අඹතලේ ජල පවිත්‍රාගාරයට විදුලිය සපයන විදුලි පද්ධතියේ හදිසි බිඳවැටීමක් හේතුවක් කොළඹ ආශ්‍රිත ප්‍රදේශ රැසකට ඊයේ (26) රාත්‍රියේ සිට ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ, කෝට්ටේ, කඩුවෙල, දෙහිවල – ගල්කිස්ස, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව යන නගර සභා බලප්‍රදේශවලත් කොටිකාවත්ත සහ මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලටත් ජල සැපයුම අත්හිටුවා ඇත.

ඊයේ රාත්‍රී 09.00 සිට පැය 12ක කාලයක් සඳහා මෙසේ ජල සැපයුම අත්හිටුවෙන සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන-ඇමරිකානු න්‍යෂ්ටික සාකච්ඡා සහ රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශයක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ඇති වූ...

ඉතිහාසයේ පළමු වරට 2025 දී ජංගම ගිණුමේ ඉහළම අතිරික්තය වාර්තා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා­වට නිද­හස ලැබී­මෙන් පසු වාර්තා...

ඒෂාන් මාලිංග තුන්වන තරගයට නැතත් ලෝක කුසලානයට සූදානම් ?

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: එංගලන්තය සමඟ පැවති දෙවන...