Sunday, December 3, 2023
spot_img

Latest Posts

කොළඹ ආශ්‍රිත ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක්

අඹතලේ ජල පවිත්‍රාගාරයට විදුලිය සපයන විදුලි පද්ධතියේ හදිසි බිඳවැටීමක් හේතුවක් කොළඹ ආශ්‍රිත ප්‍රදේශ රැසකට ඊයේ (26) රාත්‍රියේ සිට ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ, කෝට්ටේ, කඩුවෙල, දෙහිවල – ගල්කිස්ස, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව යන නගර සභා බලප්‍රදේශවලත් කොටිකාවත්ත සහ මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලටත් ජල සැපයුම අත්හිටුවා ඇත.

ඊයේ රාත්‍රී 09.00 සිට පැය 12ක කාලයක් සඳහා මෙසේ ජල සැපයුම අත්හිටුවෙන සඳහන්.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.