ඊශ්‍රායෙල් සෞඛ්‍ය සේවකයන්ට සිව්වැනි එන්නත් මාත්‍රාවක් !

Date:

ඊශ්‍රායලයේ සෞඛ්‍ය සේවකයන් පිරිසකට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නතේ සිව්වැනි මාත්‍රාවක්ද ලබා දී තිබෙනවා. මේ වනවිට ලොවපුරා ව්‍යාප්ත වෙමින් පවතින ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය පාලනය කිරීම සඳහා දෙවැනි වටයේ බූස්ටර් එන්නතක් ලෙස මෙම මාත්‍රාව ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

අත්හදා බැලීමක් ලෙස සිව්වැනි මාත්‍රාව ලබා දී ඇති අතර එහි ප්‍රතිඵල තවත් සති දෙකකින් පමණ එරට සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබාදෙන බවයි මෙම අත්හදා බැලීම සිදුකළ පර්යේෂකයන් පවසන්නේ.

කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් භාවිතා කිරීම ආරම්භ කළ පළමු රට ඊශ්‍රායලය වන අතර බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම ආරම්භ කළේද එරටිනි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොව පුරා සිත්ගත් සුවිශේෂී නිදහස් දින සැමරුම්….

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා විවිධ...

ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට ජනපති එක් වෙයි!

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති...

Trump ගේ මීළඟ වෑයම..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඛනිජ සම්පත් ඒකාධිකාරය අවම...