ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ගිය නාමල්!

0
531

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ (LNW):

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ,අද (28) දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා නවදිල්ලියට ගොස් තිබෙන බව වාර්තා වේ.


නවදිල්ලියේ පිහිටි කොංග්‍රස් පක්ෂ මූලස්ථානයේදී මෙම අවස්ථාවට එක් වෙමින් නාමල් රාජපක්ෂ මහතා කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි සහ සෝනියා ගාන්ධි ඇතුලු දේශපාලඥයින් කිහිප දෙනෙකුද හමුව තිබෙන බව සඳහන් වේ.