2026 වර්ෂය අදාළව රජයේ නිවාඩු 26ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW :

2026 වර්ෂය අදාළව රජයේ නිවාඩු 26ක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව එම නිවාඩු දිනය්න් පහත පරිදි වේ.

ජනවාරි 03 සෙනසුරාදා – දුරුතු පුර පසළොස්වක පෝය දිනය
ජනවාරි 15 බ්‍රහස්පතින්දා – දෙමළ තෛපොංගල් දිනය
පෙබරවාරි 01 ඉරිදා – නවම් පුර පසළොස්වක පෝය දිනය
පෙබරවාරි 04 බදාදා –  නිදහස් සමරු දිනය
පෙබරවාරි 15 ඉරිදා – මහ සිවරාත්‍රි දිනය
මාර්තු 02 සඳුදා – මැදින් පුර පසළොස්වක පෝය දිනය
මාර්තු 21 සෙනසුරාදා – ඊදුල් ෆීතර් (රාමසාන් දිනය)
අප්‍රේල්  01 බදාදා  – බක් පුර පසළොස්වක පොහොය දිනය
අප්‍රේල්  03 සිකුරාදා  – මහ සිකුරාදා දිනය
අප්‍රේල්  13 සඳුදා – සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනට පෙර දිනය
අප්‍රේල්  14 අඟහරුවාදා – සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය
මැයි 01 සිකුරාදා – වෙසක් පුර පසළොස්වක පෝය දිනය
මැයි 01 සිකුරාදා – ලෝක කම්කරු දිනය
මැයි 02 සෙනසුරාදා – වෙසක් පුර පසළොස්වක පෝය දිනට පසු දිනය
මැයි 28 බ්‍රහස්පතින්දා – ඊදුල් අල්හා (හජ්ජි උත්සව දිනය)
මැයි 30 සෙනසුරාදා – අධි පොසොන් පුර පසළොස්වක පෝය දිනය
ජුනි 29 සඳුදා – පොසොන් පුර පසළොස්වක පෝය දිනය
ජූලි 29 බදාදා – ඇසළ පුර පසළොස්වක පෝය දිනය
අගෝස්තු 26 බදාදා – (මිලා-දුන්-නබි) නබි නායකතුමාගේ උපන් දිනය
අගෝස්තු 27 බ්‍රහස්පතින්දා – නිකිණි පුර පසළොස්වක පෝය දිනය
සැප්තැම්බර් 26  සෙනසුරාද –  බිනර පුර පසළොස්වක පෝය දිනය
ඔක්තෝබර් 25 ඉරිදා –  වප් පුර පසළොස්වක පෝය දිනය
නොවැම්බර් 08 ඉරිදා –  දීපවාලි උත්සව දිනය
නොවැම්බර් 24 අඟහරුවාදා – ඉල් පුර පසළොස්වක පෝය දිනය
දෙසැම්බර් 23 බදාදා – උඳුවප් පුර පසළොස්වක පෝය දිනය
දෙසැම්බර් 25 සිකුරාදා – නත්තල් උත්සව දිනය

ඉහත සඳහන් රජයේ නිවාඩු තැපැල්, රේගු හා කාලගුණවිද්‍යා යන දෙපාර්තමේන්තුවලට ද ලැබේ.

රජයේ නිවාඩු දිනයන් පිළිබඳ වෙනස්වීම් ගැසට් නිවේදනයක මාර්ගයෙන් ප්‍රසිද්ධ කරනු ඇතැයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පැවසූ අතර, පුර පසළොස්වක පෝය නිවාඩු දින පෝය කමිටුව මගින් අනුමත කර ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ):  බ්‍රිතාන්‍යයට බලපා ඇති Boelo...

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...