නූතන යුරෝපානු සංගමයේ නිර්මාතෘ “Jacques Delors” සදහටම නිහඬ වෙයි.

Date:

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
නූතන යුරෝපානු සංගමයේ නිර්මාතෘ ලෙස හඳුන්වන යුරෝපීය කොමිසමේ හිටපු සභාපති Jacques Delors මිය යයි.

ඔහු මිය යන විට වයස අවුරුදු 98 ක් විය.

ඔහු තනි වෙළඳපොළ නිර්මාණය කිරීමට උදව් කළ අතර එමඟින් සමූහය තුළ ජනතාවට, භාණ්ඩ සහ සේවා නිදහසේ සපයා ගැනීමට ඉඩ සලසයි.

Delors 1985 සිට 1995 දක්වා තම සේවා කාලය තුළ, තනි යුරෝපීය මුදල් ඒකකයක් වන යුරෝ සඳහා පදනම ද තැබීය.

බදාදා උදෑසන ඔහුගේ පැරිස් නිවසේදී ඔහු නිදි යහනේදී මිය ගිය බව Delors ගේ දියණිය Martine Aubry පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...