ස්වාධීන රූපවාහිනී ආයතනයේ සහ සැලසිනේ ආයතනයේ සභාපතිවරුන්ට වහාම ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය අමාත්‍යංශය දැනුම් දී ඇතැයි වාර්තා වේ.
මෙම දැනුම්දීම සිදු කරන විටත් ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපති සුදත් රෝහණ මහතා සභාපති තනතුරින් ඉල්ලා අස්වීමට පියවර ගෙන තිබෙනවා.
සැලසිනේ ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ අමිල මුරේමඩ මහතායි.
මේ අතර තවත් රාජ්‍ය මාධ්‍ය ආයතන කිහිපයක ඉහළ පුටු කිහිපයක් සංශෝධනය වීමට නියමිත බවද වාර්තා වේ.
UN