කිරිපිටි මිල යළිත් ඉහළ යන ලකුණු – මිල පාලනය ගිලිහෙයි

Date:

හෙට දිනයේ සිට කිරිපිටි මිල යළිත් ඉහළ දැමීමට සිදුවනු ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඉහළ දමන මිල ගණන් හෙට දිනයේදී ප්‍රකාශයට පත් කරන බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා පවසන්නේ.

අවසන් වරට මිල ඉහළ දැමීමෙන් පසු ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 470 කට අලෙවි වන අතර කිලෝ 01 පැකට්ටුවක් අලෙවි වන්නේ රුපියල් 1170 කටයි.

බොහෝ භාණ්ඩවල මිල පාලනය රාජ්‍ය අංශයෙන් ගිලිහී ඇති අතර කිරිපිටි මිල පාලනයද ගිලිහී තිබෙනවා. ඒ කිරිපිටි මිල නියම කිරීම කිරිපිටි ආනයනකරුවන් අතට පත්ව තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...