දුෂණ විරෝධී කොමිසමේ අවුලත් ලිහෙයි.සාමාජිකයින්ට ජනාධිපතිගේ අනුමැතිය!

Date:

කොළඹ LNW: ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථාදායක සභාව අතර පැවති පරස්පරතා හේතුවෙන් දිගින් දිගටම කල් යමින් තිබුණු දූෂණ විරෝධී කොමිසම සදහා නව සාමාජිකයන් පත් කිරීමේ ගැටළුව ඊයේ (28) දිනයේ දී නිමා වී තිබේ.

ඒ, ව්‍යවස්ථාදායක සභාව විසින් යෝජනා කරන ලද නම් දෙකකට ජනාධිපතිවරයා සිය අනුමැතිය ලබා දීමෙනි.

ඒ අනුව අළුතින් සම්මත කර ගන්නා ලද දූෂණ විරෝධී පනතට අනුව ස්ථාපිත කරනු ලබන දූෂණ විරෝධී කොමිසම සදහා වූ සාමාජිකයන් තිදෙනා මේ වන විට පත් කර තිබේ.

නව දූෂණ විරෝධී කොමිසමේ සභාවතිවරයා වන්නේ විනිසුරු ඩබ්.එම්.එන්.පී. ඉද්දවල මහතා වන අතර සෙසු සාමාජිකයින් ලෙස චේතිය ගුණසේකර සහ කේ.බර්නාඩ් රාජපක්ෂ යන අය පත්කර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තත්පර 40න් නිෂ්කාශනය ඉවරයි – ශ්‍රී ලංකාවේ පළමු E – Gate පද්ධතිය කටුනායක විවෘත වෙයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ස්ථාපිත කළ ස්වයංක්‍රීය...

අද (29) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 29) දිනයේදී දිවයිනේ බොහෝ...

ගල් අඟුරු බාල වුණාට රටට පාඩුවක් නෑ – රජයේ ගල් අඟුරු සමාගමේ ප්‍රධානීන් කියයි

මෙවර ගල් අඟුරු ටෙන්ඩරය ලබාගත් සමාගම මෙරටට සැපයූ පළමු...

ජාතික කාන්තා කොමිසමේ පළමු සභාපතිනියත් ඉල්ලා අස්වෙයි !

ජාතික කාන්තා කොමිසමේ සභාපතිනිය වූ නීතීඥ රමණී ජයසුන්දර මහත්මිය...