අශෝක ජයතුංග
වොෂින්ටන් LNW :
දැවැන්ත ජන බලවේගයක හදවත එනම් සමගි සංධානයේ සමාරම්භක අවස්ථාව ජනවාරි 02 දා නෙළුම් පොකුණේ දී.
රටට ආදරය කරන ජාතිමාමක දේශහිතෛශී එමෙන්ම ජාතිවාදී ආගම්වාදි නොවන කාටත් මේ අවස්ථාවට ආරාධනා කලා.
මමත් සජබ මහලේනම් රංජිත් ජනපති රනිල් මැතිදුන්ටත් ඒ ඇරයුම කලා – සජිත්.
සජිත්ගෙන් එම ජනතාවට අමුතු නත්තල් තෑග්ගක්.
“කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ” ගීතයේ පියානෝ වාදනයක් ඉදිරිපත් කරයි.
මියන්මාරයේ ත්‍රස්ත කල්ලි වලට අපේ දක්ෂ IT තරුණ පරපුර බිළිවුණේ මේ රටතුළ ඔවුන්ට අනාගතයක් නැති බව හිතලා රට ගිය නිසයි. වහාම ඔවුන් බේරාගත යුතුයි – වි : නායක සජිත්.
සජිත් හා ජලනි ගෙන් නුගේගොඩ ශා ජෝශප් බාලිකා හා වත්තල ගොන්සල්වේස් විදුහල් වලට සුහුරු පංති කාමර.මාළිමාව ඉදිරියෙන් බව එයාල බොරු කියලා රට නොමඟ යවනවා.
සජිත් මාළිමාවට වඩා ගව් ගණනක් ඉදිරියෙන් බව හැම සමීක්ෂණයෙන්ම තහවුරු වෙනවා – මහලේකම් රංජිත්.
මනෝජ් ගමගේ නීතීඥයාත් ප්‍රතිදේහ නඩුවේ වගඋත්තරකරුවෙක්. එයාට වෙන වගඋත්තරකරුවෙකු වෙනුවෙන් පෙනී හිටින්න බෑ – වෛද්‍ය රාජිත.
දශක 04 ක් ශ්‍රීලනිප පොදු පෙරමුණ හා පොහොට්ටුවට බලය තිබූ රුවන්වැල්ල සමූපකාර 09 ම සජබ ට.
සජිත් අපේ ජනපති අපේක්ෂකයි. අගමැතිකම් හෝ වෙන තනතුරු ගැන කතා කරලත් නෑ. කවුරුත් ඒවාට බලපෑම් කරලත් නෑ – මහලේකම් රංජිත්.
අපේ ප්‍රතිපත්ති හා එකඟ වන ජාතිවාදී ආගම්වාදී නොවන කකලෙන් නොඅදින කවුරුත් අපි එකතු කරගෙන සමගි සංධානය හදනවා – රංජිත්.
මෝදි ඉන්දියාවෙ වෙනමම ජන කොටස් 05 කට විශ්වාසය දීල ඡන්ද දිනුවා. එනම් ගොවියො කම්කරුවො කාන්තාවො ව්‍යාපාරිකයො එම ප්‍රභේදයි – කිරිඇල්ල.
ජවිපෙ ට ඉන්නේ ප්‍රේක්ෂකයන් විතරයි. ඡන්දදායකයො එයාලට නෑ – තිස්ස අත්තනායක.
රාජපක්ෂලා ගිණි පොලියට ණය අරන් 2011 දී කෘතිම ඉදිකිරීම් බුබුලක් ඇතිකලා. ඒ ණය ගෙවන්න බැරිවීම හා යාළුවන්ට වසරකට බිලි 700 ක් එනම් කෝටි 70,000 ක් ගෝටා බදුසහන දීලයි රට බංකොලොත් කළේ – පාඨලී.
අයවැයටයි වැට් ඡන්දෙටයි පක්ෂව ඡන්දෙ දීපු මහින්ද රාජපක්ෂ බදුබර වැඩි බවට නිවෙිදන දැමීම මොළේ කචල් වැඩක් – පාඨලී.
බදු ගෙවන්නෙ ලක්ෂ 06 ක පිරිසක්.ලක්ෂ 12 ක් හැංගිලා ඉන්නවා.ඔවුන් බදු දැළට කොටු කළොත් සාමාන්‍ය ජනතාව බදු බර හුගක් ලිහිල් කල හැකි ක්‍රමයක් හදන එක සිම්පල් – පාඨලී.
ගිය වසරේ ජනතාව නොමැරී බෙිරුණා. ලබන වසර ජනතාව සුවපත් කරන වසරක් බවට පත් කරනවා – ආචාර්ය හර්ෂ.
ජීවත් වෙන්න බෑ. ජනතාව පාරට බස්සලා හරි ආණ්ඩුව ගෙදර යවනවා – මුජිබර් හා මරික්කාර්.
රන්ජන් ගේ පරිඝණක බෙදන ව්‍යාපෘතියට රට දානපතීන් හා රටවල් රැසකින් උදව්. දැනට 10,000 කට ආසන්නව බෙදලා. ලක්ෂ දෙකකට කිට්ටු පිරිසක් පොරොත්කු ලේඛණයේ.
