නැගෙනහිර වෙරළට ඔබ්බෙන් මුහුදේ භූ කම්පනයක් !

Date:

ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඊසාන දිගට වන්නට කිලෝමීටර් 300ක් ඔබ්බෙන් මුහුදේ භූ කම්පනයක් සිදුව ඇති බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසයි.

මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 4.3 ක අගයක් වශයෙන් වාර්තා වූ බවයි එම කාර්යාංශයේ සභාපති අනුර වල්පොළ මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් මෙයින් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් මතුව නොමැති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ව්‍යසනය දෙස කම්පාවෙන් බලා නොසිට වෙහෙස වී වැඩ කර යළි නැගිටිමු – ජනපති අනුරාධපුරයේදී කියයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...

Crete දූපතට දකුණින් බෝට්ටුවක් පෙරළීමෙන් 17 දෙනෙකුට ජීවිත අහිමි වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ඊයේ (06) දින...

අද(07) පස්වරුවේ ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ප්‍රබල අකුණු පිළිබඳ...