සංවර්ධන පුවත් වතුකරයේ පාසල් ගුරුවරුන්ට සහනයක්! December 30, 2025 FacebookXPinterestWhatsApp default රෂිකා හෙන්නායක දෙසැම්බර් 30 , කොළඹ LNW : වතු ආශ්‍රිතව තෝරාගත් පාසල්වල ගුරු නිවාස ඉඳි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත .