ජපුර රෝහලෙන් CID යට පැමිණිල්ලක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW :

තම කීර්ති නාමයට අපහාස කර ඇතැයි පවසමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහල විසින්, යූ ටියුබ් නාලිකාවක් සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ලෙස ඉල්ලා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වේ.

අද (30) දින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පාලන අධිකාරිය සහ ලංකා සුව සේවා සංගමය මෙම පැමිණිල්ල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බව සඳහන් වේ.

රෝහලේ කීර්ති නාමයට හානි කරමින් සහ සුව සේවා සංගමයට අසත්‍ය චෝදනා කරමින් ද්වේශ සහගත ලෙස තොරතුරු වාර්තා කර ඇති බැවින් පරීක්ෂණ පවත්වන ලෙස එම පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ මහ නගරසභාව : කිත්සිරි රාජපක්ෂ අතුරුදන්. මුදලට විකිණිලාද ?

කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම සඳහා හෙට (31)...

පොළොන්නරුව ලෝක උරුම ඇලහැර අමුණට නව පණක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW මහා ගංවතුරෙන්...

පුද්ගලයකුට පහරදීම : ගඟඉහළකෝරළේ මාලිමා සභාපති ඇප මත නිදහස්

පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ගඟඉහළකෝරළේ ප්‍රාදේශීය...

අත්‍යාවශ්‍ය ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය සැපයීම් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : රාජ්‍ය ඖෂධ නිෂ්පාදන...