රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW :
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් , කොහුවල, සරණංකර පාර, බෝධියවත්ත ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර ඇතැයි වාර්තා වේ.
එහිදී, බෝධියවත්ත ප්‍රදේශයේදී නිවසකට මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.
අදාළ වෙඩිතැබීමෙන් 16 දරුවෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.


