මාරක රිය අනතුරක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ (LNW):

හපුතලේ 48 කණුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. අනතුරින් තවත් 14 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා යොමු කර ඇත්තේ, හපුතලේ සහ දියතලාව රෝහලවලටයි. හපුතලේ සිට බෙරගල ධාවනය වෙමින් තිබූ වෑන් රථයේ තිරිංග ක්‍රියා විරහිත වීමෙන් අනතුර සිදුව ඇති අතර,පොලිසිය සඳහන් කළේ, එහිදී රියදුරු විසින් වෑන් රථය මාර්ගය ආසන්නයේ පස් කන්දේ ගැටීමට සලස්වා ඇති බවයි. මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...