මෙරටින් තවත් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් 41 දෙනෙකු හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
ඒ අනුව මෙරටින් මෙතෙක් හඳුනාගෙන ඇති සමස්ත ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 45ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ඒ මහතා සඳහන් කරන්නේ.
RN