එක්තරා රැඳවුම් කඳවුරක කතාවක් : පල්ලෙකැලේ (9) දැවැන්තයෙකුගේ අවසන් හෝරා කිහිපය

මේ පලායෑමේ පොදු වෑයම තුල ඒ සඳහා කල්‍ යල් බලමින් සිටි තවත් සුවිශේෂී පුත්ගලයෙක් විය. ඔහු නමින් නුවර එළියේ කලු අයියාය. ඔහුගේ පලායාම සම්බන්ද උනන්දුව වැඩිවීමට හේතුව වී තිබුනේ පක්ෂය තුල ඔහු සමඟ ක්‍රියාන්විත ගනනාවකට සම්බන්දවී තිබූ ඔහුගේ අතිජාත මිත්‍රයෙකුවූ මැදිරිගිරියේ බන්ඩයියාද මැගසින් බන්දනාගාරයේ සිට පළ්ලෙකැළේට ගෙනැවිත් දමා තිබීමයි. මේ දෙදෙනාම නිර්භීතබවෙන් මෙන්ම සරීරයෙන්ද දැවැන්තයින්ය. … Continue reading එක්තරා රැඳවුම් කඳවුරක කතාවක් : පල්ලෙකැලේ (9) දැවැන්තයෙකුගේ අවසන් හෝරා කිහිපය