හෙට සිට යළි ගෑස් මිල ඉහළට?

Date:

කොළඹ LNW:නව වැට් බදු සංශෝධන හේතුවෙන් හෙට (01) සිට ගෑස් මිල වැඩි වීමට නියමිතයි.

කෙසේවෙතත් ගෑස් සඳහා මෙතෙක් අය කළ 2.5%ක වරාය හා ගුවන් සේවා බද්ධ ඉවත් කර ඇත.

ඒ අනුව 15.5 %කින් ගෑස් මිල සඳහා වැට් බද්ද එකතු වීමට නියමිතයි.

වැට් බදු නව ප්‍රතිශතය එකතු වීමත් සමඟ ලිට්රෝ ගෑස් කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 500ක පමණ මිලකින් ඉහළ යාමට නියමිත ඇති අතර දැනට රුපියල් 3565ක මිලකට අලෙවි වන ලිට්රෝ 12.5 kg සිලින්ඩරයක් රුපියල් 4065ක් පමණ වන මිල වනු ඇති.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...