කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  නව වසර එළැඹීමට තවත් ඇත්තේ පැය කිහිපයකි. ඒ අනුව 2024 වසර උදාව නිමිත්තෙන් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇත .

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ඒ අනුව, අද(31) පස්වරු 05 සිට එය ආරම්භ කෙරෙන බවයි.

ඊට අදාළ නිවේදනය පහතින් දක්වා ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...