ඔඩෙසා ප්‍රදේශයට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක්!

0
276

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්‍රේනයේ ඔඩෙසා ප්‍රදේශයට එල්ල කළ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් දෙදෙනෙකු මිය ගොස් අට දෙනෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ, තවත් හය දෙනෙකු අතුරුදහන්ව ඇති බවයි,

රුසියානු ඩ්‍රෝන යානය ඔඩෙසාහි නේවාසික ගොඩනැගිල්ලක වැදී ඇති අතර මහල් නිවාස 18 ක් විනාශ වී ඇති බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසයි.