කොළඹ LNW:විදුලි බිල 21.9%කින් අඩු කිරීමට උපයෝගිතා කොමිසම අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව අද සිට (04) එය ක්රියාත්මකයි.
මෙම විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පසුගිය සතියේද මහජන උපයෝගීතා කොමිසම රැස් වූ නමුත් ඒ සඳහා විදුලි බල මණ්ඩලය විසින් ලබා දිය යුතුවන ලේඛනවල අඩුපාඩුවක් පැවතීම හේතුවෙන් පසුගිය සතියේ මෙම තීරණය ගැනීමට නොහැකි විය.
විදුලි බල මණ්ඩලයද පවසා තිබුණේ 18%ත් 20%ත් අතර ප්රමාණයකින් විදුලි බිල අඩුකිරීමට අපේක්ෂා කරන බවයි.
ASK