(VIDEO) මහ බැංකුවේ ඒකාධිකාරය ගැන අධිපති නන්දලාල්ගෙන් මන්ත්‍රී හර්ෂ පපුවට දැනෙන්නම ප්‍රශ්න කරයි!

Date:

කොළඹ LNW: රටේ ජනතාව දැවැන්ත පීඩනයකට ලක්වී සිටින විට මහ බැංකුවේ පඩි වැඩිකිරීම සදාචාරාත්මක නොවන බවත් ඒ පිළිබඳව නැවත සලකා බලන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මුදල කාරක සභාවේදී මහ බැංකු අධිපතිවරයාට අවධාරණය කරන ලදී.

දිවා රෑ ජීවිත ගලවාගැනීමට වෙහෙසෙන සුවසැරිය කාර්ය මණ්ඩලයේ වැටුප් සමග සැසඳීමේදී මෙම වැටුප් වැඩිකිරීම අසාධාරණ බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

මෙහිදී පඩි වැඩි වීම නොව ප්‍රශ්නය වන්නේ වැඩි වූ ප්‍රමාණය බව යැයි හෙතෙම කියාසිටියේය.

කෙසේවෙතත් මහ බැංකුව ස්වාධීන ආයතනයක් ලෙස පවත්වා ගැනීමේ වැදගත්කම මන්ත්‍රීවරයා අවධාරණය කළ අතර එම බලය අයුතු ලෙස භාවිතා නොකරන ලෙසයි ඔහු අවධාරණය කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටහිර ආසියානු කලාපයේ ගුවන් සීමා වසා දැමීම නිසා ගුවන් වාර 700 කට වඩා අවලංගු වෙයි…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඇමරිකාව, ඊශ්‍රායලය සහ...

තෙල් මිල සහ මැදපෙරදිග අර්බුදය: OPEC+ ගත් අනපේක්ෂිත තීරණය

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : මැදපෙරදිග කලාපය මහා...

අයතුල්ලා අලිරේසා අරාෆි ඉරානයේ අන්තර්කාලීන නායකත්ව මණ්ඩලයට…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඉරානයේ ඉහළම පෙළේ...

රෆා දේශසීමාව දින නියමයක් නොමැතිව වසාදැමේ…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඉරානයට එල්ල වූ...