කැනඩාවේ ඔටාවාහී සය පුද්ගල ඝාතනයේ චෝදනා එල්ලවූ ෆෙබ්‍රියෝට සිදු වූ දේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 15, කොළඹ (LNW): ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු ඝාතනය කිරීමේ කැනඩාවේ ඔටාවාහී ඝාතන සිද්ධියට අදාළ නඩු විභාගය යළි කැඳවා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට එම ඝාතන සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින්නේ 19 හැවිරිදි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සිසුවෙකු වන ෆෙබ්‍රියෝ ද සොයිසා වෙතයි.

ඊයේ (14) නියෝග කළේ, අධිකරණය ඔහුව යළි රක්ෂිත බන්ධනාගාරගත ලෙසත්, අදාළ නඩු විභාගය එළඹෙන 28 වනදා යළි කැඳවන ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...