මධ්‍යම ආසියාව දිනන්න යන්න කණිෂ්ඨ වොලිබෝල් ක්‍රීඩිකාවක් තේරීම මාර්තු 21 දා

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 16, කොළඹ (LNW): මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනය මෙහෙයවන අවුරුදු 20න් පහළ බාලිකා වොලිබෝල් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගී සහභාගි කරවීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය කටයුතු සූදානම් කර ඇත. 2005 ජනවාරි 01 දින හෝ දිනෙන් පසු උපන් ක්‍රීඩිකාවන්ට මේ කණ්ඩායම සමඟ එක්වීමට හැකියාව ඇති අතර එු සඳහා ඉදිරිපත්වීමට කැමති ක්‍රීඩිකාවන්ට මෙම සංචිතයෙහි මූලික තේරීම් පරීක්ෂණය සඳහා 2024 මාර්තු 21 දින පෙ.ව. 08.30 ට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හි ටොරින්ටන් ගෘහස්ථ ක්‍රීඩාංගනයට වාර්තා කරන මෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ඉල්ලා සිටියි.


මාර්තු 21 දින පෙරවරු 9.00 සිට ක්‍රියාත්මක වන තේරීම් පරීක්ෂණයෙන් සමත් ක්‍රීඩිකාවන් 2024 මාර්තු 22 දින තේරීම් පරීක්ෂණය සඳහා සුදුසුකම් ලබන අතර මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ 0112669344 දුරකතන අංක විවාතව තිබෙන බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය දන්වා සිටිනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...