(VIDEO):අධික උණුසුම් කාලගුණය නිසා පාසල් සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණය මෙන්න!

Date:

කොළඹ LNW: පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් මෙතෙක් පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සව අවසන් කර නොමැති ඒවායේ එය අවුරුදු නිවාඩුවෙන් පසු පැවැත්වීමට අදාළ උපදෙස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අද (18) දින නිකුත් කරන බව විෂය භාර අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඒ අනුව ඊට අදාළ චක්‍රලේඛය අද නිකුත් කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

පාසල් මට්ටමින් පවත්වන සෙසු ක්‍රීඩා තරඟාවලි සියල්ලක්ම ද අවුරුදු නිවාඩුවෙන් පසු පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සහ සෞඛ්‍ය අංශවල උපදෙස් මත මෙම තීරණය ක්‍රියාත්මක කර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...