සුරා බදු කොමසාරිස්ට එරෙහිව විරෝධයක් – වීදි නාට්‍යකුත් රඟ දක්වයි (PHOTOS)

Date:

කොළඹ LNW: සුරාබදු දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපයට එරෙහිව එම දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී ඊයේ (20) විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

සම්ප්‍රදායික විරෝධත්වයෙන් ඔබ්බට යමින් ”සුරා බබා කොමසාරිස්” ලෙස විදී නාට්‍යයක් රඟ දක්වමින් එම විරෝධතාව දක්වන ලදී.

රු.කෝටි 678ක සුරාබදු එකතු කර නොගැනීමට විරෝධය පළකරමිනුයි එය සංවිධානය කර තිබුණේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජොන්ස්ටන්ට අදත් ඇප නෑ!

කොළඹ LNW:හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු...

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...