පහළ ගිය ඩොලරයේ ගැනුම් මිල!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 21, කොළඹ (LNW): අද (21) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 299.04ක් ලෙස පහළ ගොස් ඇත,

එහි විකුණුම් මිල රු. 308.80 ක් ලෙස ඉහළ ගොස් තිබේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතයන් පහත ලෙස සටහන් වී තිබුණි.

මහජන බැංකුව – රු. 298.36 – රු. 308.47

කොමර්ෂල් බැංකුවේ – රු. 297.93 – රු. 307.25

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 299.50 – රු. 307.50

සෙලාන් බැංකුව – රු. 297.75 – රු. 307.25

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.298.00 – රු. 310.00

එන්.ඩී.බී. (NDB) – රු. 296.85 – රු. 307.85

අමානා බැංකුව – රු. 301.20 – රු.306.70

ලංකා බැංකුව – රු. 300.20 – රු. 308.20