ඉහළ ගිය රන් මිල!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 21, කොළඹ (LNW):අද (21) දිනයේ මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව කැරට් 22 රන් පවුම රු.173,950.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 189,750.00ක් ලෙස සටහන්ව තිබේ.

අද දිනට අදාළ රන් මිල සටහන පහතින් දක්වා ඇත,

කැරට් 24 ග්‍රෑම් 1 – රු.23,720.00 

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.189,750.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.21,750.00 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.173,950.00 

කැරට් 21 ග්‍රෑම් 1 – රු.20,760.00 

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.166,050.00

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස නවයේදී ඩො. බි. 13.6 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : 2026 වසරේ මුල්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිති සියයට හැටක් පිහිටුවා අවසන්-ඩී.වී චානක

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

2027 ඩකාර් රැලි තරගාවලිය සෞදි අරාබියෙන් ඉවතට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : ජාත්‍යන්තර ක්‍රීඩාව සහ...