Queqiao අංක 2 චන්ද්‍රිකාව දකුණු චීනයේ Wenchang අභ්‍යවකාශගත කෙරේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 21 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (20) පෙරවරු 8.31ට Long March 8 Y3 රොකට්ටුවේ ආධාරයෙන්, චීනයේ චන්ද්‍ර ගවේෂණ ව්‍යපෘතියේ 4 වැනි අදියරට අයත් Queqiao අංක 2 චන්ද්‍රිකාව දකුණු චීනයේ Wenchang අභ්‍යවකාශ නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් සාර්ථකව නිකුත් කරනු ලැබූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

චීන චන්ද්‍ර ගවේෂණ ව්‍යපෘතියේ කේන්ද්‍රීය කොටසක් වන මෙම චන්ද්‍රිකාව මගින්, Chang’e-4, Chang’e-6 යන චන්ද්‍ර ගවේෂණ චන්ද්‍රිකා සඳහා පෘථිවිය හා සඳ අතර සන්නිවේදන සේවා සැපයෙනු ඇත.

එම චන්ද්‍රිකාව විවිධ සන්නිවේදන උපාංග රැගෙන යමින් විද්‍යා ගවේෂණ ද ක්‍රියාත්මක කරනු ඇති බවද එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඒ ගොල්ලො අපිට දෙනනෙ නැහැ,අපි ගන්න ඕනි.‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 14, කොළඹ LNW: ‘ඒ ගොල්ලො අපිට දෙනනෙ...

ප්‍රේමලාල්ට දුන් තීන්දුවට එරෙහි අභියාචනය විභාගයට දින..

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මේ වනවිට...

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...