කොළඹින් රටම කැළඹු සමඟියේ විරෝධය!(PHOTOS)

ආණ්ඩුවට විරෝධය පළකරමින් අද (15) සමඟි ජන බලවේගය විසින් කොළඹ ගාලු මුවදොර පිටියේදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

රට පුර විහිදී සිටින විපක්ෂ පාක්ෂිකයින් ඊට සහභාගී වී තිබුණ අතර විරෝධතාවය හේතුවෙන් කොළඹ ගාලු මුවදොර ඉදිරිපිට ජනාධිපති ලේකම් කාර්යාලය අසල මාර්ගය මුළුමනින්ම අවහිර වී තිබෙන අයුරුයි දක්නට ලැබුණේ.

කෙසේවෙතත් විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලට පිවිසිම වැළැක්විම සදහා දැඩි ආරක්ෂාවක්ද යොදවා තිබුණි.

සියලුම ජායාරූප නැරඹීම සඳහා පිවිසෙන්න

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක වාසස්ථාන දිනයේදී මහජනතාවට නිවාස 5,000ක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : රජයේ ආධාර මත...

දැඩි ආර්ථික බලපෑම් මැදම ඉරානයේ තෙල් ඇමති ඉල්ලා අස්වෙයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ඉරානයේ තෙල් අමාත්‍ය මොහ්සෙන් පාක්නෙජාඩ් සිය තනතුරෙන්...

බ්‍රසීල ජනාධිපතිවරණය: ෆ්ලේවියෝ බොල්සනාරෝ සහ ලූලා අතර දෙවන වටයේ සටනක්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපතිවරණය දක්ෂිණාංශික දේශපාලඥයෙකු...