අදත් පැය හතර හමාරක – පහ හමාරක විදුලි කප්පාදුවක් !

අද (16) දිනයේත් කාණ්ඩ දෙකක් ඔස්සේ පැය හතර හමාරක සහ පහ හමාරක වශයෙන් විදුලිය කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසම විසින් අවසර ලබාදී තිබේ.

ඒ අනුව, A B C D E F G H I J K L යන කලාප සඳහා පෙරවරු 08.00 – පස්වරු 06.00 අතර කාලය තුළ පැය 02.30ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති අතර පස්වරු 06.00 – රාත්‍රී 11.00 අතර කාලය තුළ තවත් පැය 02.00ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇත.

එමෙන්ම P Q R S T U V W යන කලාපවල පෙරවරු 08.30 – පස්වරු 05.30 අතර කාලය තුළ පැය 03.00ක් සහ පස්වරු 05.30 – රාත්‍රී 11.00 අතර කාලය තුළ තවත් පැය 02.30ක් විදුලිය කප්පාදු කිරීමට නියමිතය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය පොලීසියේ ක්‍රියාකලාපය ගැන චීනයේ දැඩි විරෝධය!

කොළඹ LNW:බ්‍රිතාන්‍යයේ දේශසීමා බලාත්මක කිරීමේ නිලධාරීන් චීන පුරවැසියන් දිගු...

නාමල්ට එරෙහි නඩුව ඇරඹේ.හෙට ස්ථිර මහාධිකරණය හමුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එයාර්බස් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින...

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...