ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 25, කොළඹ (LNW): ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍ර අවලංගු කරන ලද / බලපත්‍ර අත්හිටුවන ලද ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී, ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී යන සමාගම්වල තැන්පත්කරුවන් වෙත විශේෂ නිවේදනයක් සිදුකර කර ඇත.

මෙම දැනුම් දීම සිදුකර ඇත්තේ, බලපත්‍ර අවලංගු කර හෝ බලපත්‍ර අත්හිටුවා වර්ෂ 4ක් සම්පූර්ණ වී ඇති ඉහත සමාගම්වල මුදල් තැන්පත්කර ඇති සුදුසුකම්ලත් තැන්පත්කරුවන්/ අදාළ තැන්පත්කරුවන්ගේ නීත්‍යානුකූල උරුමකරුවන් වෙත ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ රක්ෂණ වන්දි මුදල් ගෙවීම අවසන් වන දිනය සම්බන්ධයෙනි.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...